උණුසුම් පුවත්
Search
mali

කලක් ප්‍රේක්ෂක ආදරය දිනූ ”මලී” කැනඩාවට වෙලා දැන් ගෙවන ජීවිතේ (ඡායාරූප සහිතයි)

8711

කාලයක් අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ ”මලී” ටෙලි නාට්‍ය හරහා රසික ආදරය දිනාගත් ඇය නමින් සමාධි අරුණඡායා යි.

මේ වන විට නම් ඇය කලා ක්ෂේත්‍රයේ පමණක් නොවේ රටෙත් නෑ.

සුන්දර රූ සපුවකට උරුමකම් කියන ඈ මේ වන විට තිදරු මවක්.

No photo description available.

අපේ රටේ ප්‍රකට කලා අධ්‍යක්ෂකවරයෙක් වන සංජය මොරගල්ල සමඟයි ඇය විවාහ වුණේ.

No photo description available.

ඉතින් දරුවන් සමඟ කැනඩාවේ වෙසෙන ඔවුන් ඉතා සුන්දර පවුල් ජීවිතයක් ගත කරනවා.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.