හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීප වී සිටින බව නෙත් නිව්ස් වාර්තා කර තිබෙනවා.
ඔවුන් කියා සිටින්නේ ඩී.වී. චානකගේ මාමණ්ඩියගේ අවමංගල්‍ය උත්සවයට හිටපු ජනාධිපතිවරයාට සහභාගී වීමට නොහැකි වී තිබෙන්නේ මෙම අසනීප තත්වය නිසා බවයි.
ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඩී.වී. චානක රාජ්‍ය අමාත්‍යවරයාට දුරකථන ඇමතුමකින් සිය ශෝකය ප්‍රකාශ කර තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.