උණුසුම් පුවත්
Search
madhavee and kasun wedding

මාධවී සහ කසුන්ගේ මෙහෙන්දි උත්සවය (ඡායාරූප සහිතයි)

6331

මේ දවස් වල අපේ රටේ කලා ක්ෂේත්‍රයේ නිතර ඇහෙන නමක් නම් ඒ මාධවී ඇන්තනීයි. මොකද ඊයේ දිනයේ මාධවී සිය පෙම්වතා කසුන් සමඟ යුග දිවියට පිවිසුණා.

May be an image of 1 person, henna and wedding

ඉතින් උදෑසන උඩරට මනාලියක් විදියට සැරසුණු ඇය රාත්‍රියේ ඉන්දියානු විලාසිතාවන්ගෙන් සැරසී සිටිනු දක්නට ලැබුණා. ඒ වගේම රාත්‍රියේ සිය හිතවතුන් පිරිවරා ගනිමින් මංගල සාදය ඉතා උත්කර්ශවත්ව පැවැත්වුණා.

කොහොම නමුත් මාධවී සහ – කසුන් ඉන්දියානු තාලයට කළ මෙහෙන්දි ගැලවීමේ උත්සවයේ ෆොටෝ ෂූට් එකක් නැවතත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.

මේ ඡායාරූප පෙළයි.

May be an image of 2 people, henna and wedding

May be an image of 1 person, henna and wedding

May be an image of ‎2 people, henna, people smiling, wedding and ‎text that says '‎DARK DARKROOM ROOM HO HoToBилeHT HOTO HOTOGHAPHY ش ひと‎'‎‎

May be an image of 2 people, flower, dais and wedding

May be an image of 1 person, henna, flower and wedding

May be an image of 2 people, henna, wedding and text

May be an image of 1 person, henna and wedding

May be an image of 2 people, henna, flower, wedding and dais

May be an image of 3 people, henna, wedding and text that says 'DARKROOM P: DARK Tα ROOM PH OTO HoTo CBAPHΥ Hл'

May be an image of 2 people, beard, henna, people smiling and wedding

May be an image of 4 people, wedding and text that says 'DARK ROOM HarU DARKROOM ITU UGHAIH UAPHy 六よ日'

May be an image of 12 people, henna, wedding and text

May be an image of 1 person, henna and wedding

May be an image of 3 people, henna and wedding

May be an image of 2 people, henna, wedding and text

May be an image of 2 people, henna, wedding and text that says 'DARK ROOM PHOTO DARKROOM 00 GRAPH BS OTOGR'

 

සබැඳි පුවත්තෙවන වරටත් යුග දිවියට පිවිසි මාධවී ඇන්තනී (ඡායාරූප සහිතයි)