රටම බලා සිටින කලාකාරිනියක් තමයි කාලයෙන් කාලයට පුවත් මවන මාධවී වත්සලා ඇන්තනී කියන්නේ. මාධවී ඉතින් පුද්ගලික ජීවිතයේ විවිධ හැලහැප්පීම් නිසා පීඩාවට පත් වෙලා පසුගිය දවසක යුග දිවියට පිවිසුණේ කවිකාරයක් ලෙස ප්‍රසිද්ධ කසුන් මහේන්ද්‍ර නම් අයෙක් සමඟයි.
ඉතින් විවාහයෙන් මාස දෙකක් ගත වෙන්නත් මත්තෙන් ඇය ගැබිනියක් බව සමාජ මාධ්‍ය ඔස්සේම ඇය සඳහන් කර තිබුණා. ඒ පණිවුඩය ඇය සඳහන් කලේ ඇගේ උපන්දිනය දවසේමයි.
ඉතින් ඉන් දින කිහිපයකට පසු මේ ලැබෙන්න ඉන්න දරුවා දුවෙක් ද පුතෙක් ද යන්න සඳහන් කලේ නෑ…. ඔන්න අද ඒ බව සමාජ මාධ්‍ය ඔස්සේම ප්‍රකාශ කරලා තිබෙනවා. ”බේබි ෂවර්” එකකින් දැනුම් දී ඇති මෙම පණිවිඩයට අනුව මාධවීට ලැබෙන්න ඉන්නේ පුතෙක් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.
ඒ වෙනුවෙන් ඔවුන් කරපු ෆොටෝ ශුට් එක පහතින්.