උණුසුම් පුවත්
Search
madhavee and kasun

විවාහයෙන් පස්සේ සැමියාගේ ගමේ ගියපු මාධවී පිං අතේ වැඩක (ඡායාරූප සහිතයි)

2916

මේ දිනවල බොහෝ දෙනාගේ චෝදනා සහ ආදරය මැද අලුත්ම ජීවිතයක් ආරම්භ කරපු කලා තරුවක් තමයි මාධවී ඇන්තනී කියන්නේ.

ඉතින් ඉතා උත්කර්ෂවත් ලෙස මාධවී සිය පෙම්වතා වූ කසුන්ව සැමියා සමග යුග දිවියට පියමැන්නා.

May be an image of 2 people, beard, henna and wedding

මේ ගැන සමාජ මාධ්‍ය තුළත් බොහෝ සෙයින් කතාබහට ලක් වුණා.

ඉතින් විවාහ මංගල්‍යයෙන් පසුව මාධවී, කසුන් සමඟ කසුන්ගේ ගමේ ගිහින් තිබුණේ පිං අතේ වැඩක් කරන්නයි.

ඒ කසුන්ගේ පියා සිහිකරමින් දුන් දන්සලක් වෙතටයි. ඒ ගැන ඔවුන් මුහුනුපොතේ ද සටහන් කර තිබූ අතර රසිකයින් ද එය අගය කර තිබුණා.

May be an image of 5 people, people smiling and text

May be an image of 7 people, ice cream and text

May be an image of 3 people, people studying and text