උණුසුම් පුවත්
Search
madhavee and kasun

මාධවී සහ කසුන් හිතවතුන් පිරිවරාගෙන ඉන්දියානු ක්‍රමයට සමරපු රාත්‍රී මංගල සාදය (ඡායාරූප සහිතයි)

22622

අපේ රටේ කලා ක්ෂේත්‍රයේ කාලයෙන් කාලයට පුවත් මවන චරිතයක් තමයි ජැක්සන් ඇන්තනීගේ දියණිය මාධවී ඇන්තනී කියන්නේ. ඉතින් මාධවීගේ කලා ජීවිතයට වඩා පෞද්ගලික ජීවිතය ගැන බොහෝ දෙනෙක් බලාසිටින්නේ, ඇය සමාජ මාධ්‍ය නිසා නිරන්තරයෙන් සමාජයට විවෘත වන චරිතයක් නිසයි.

විවාහ 02කටම සමුදුන් මාධවී පසුගිය කාලයේ පෙම්වතියක්ව සිටි බව ප්‍රසිද්ධ රහසක්.

ඉතින් බොහෝ දෙනෙක් බලා සිටි විදියටම පෙම්වතියගේ චරිතයට සමුදෙමින් සැබෑ ජීවිතය තුළ මාධවී ඇන්තනී සහ කසුන් ඊයේ (20) දිනයේ යුග දිවියට පිවිසුණා.

May be an image of 2 people, henna, dais, wedding and text that says 'Salon Apsara Piliyandala'

එම විවාහයේ ඡායාරූප පෙළක් සහ විවාහය පෙර ගත් ඡායාරූප පෙළක් ද අපි ඔබට ඉදිරිපත් කළා.

උදෑසන පැවති විවාහ මංගල්‍යයයෙන් අනතුරුව මාධවී සහ කසුන් රාත්‍රියේ ඉන්දියානු ක්‍රමයට තවත් සාදයක් පවත්වා තිබුණේ ක්ෂේත්‍රයේ කලා හිතවතුන් ඇතුළු බොහෝ පිරිසක් ද සහභාගී කරගනිමිනුයි.

May be an image of 2 people, henna, people smiling and wedding

May be an image of 4 people and wedding

May be an image of 5 people, people smiling and wedding

May be an image of 8 people and people smiling

May be an image of 2 people

May be an image of 3 people, henna, people smiling and wedding

May be an image of 3 people, beard, people smiling and text that says 'Salon Apsara SalonApsaraPiliyandala Piliyandala'

May be an image of 2 people, beard and wedding

May be an image of 5 people, henna and people smiling

May be an image of 3 people, beard, people smiling and wedding

May be an image of 3 people, beard, people smiling and wedding