උණුසුම් පුවත්
Search
madhavee and kasun honeymoon

මාධවී – කසුන් මධුසමය ගත කළ හැටි (ඡායාරූප සහිතයි)

8353

මේ දින කිහිපයම සමාජ මාධ්‍ය තුළ වැඩිවශයෙන් අවදානය දිනාගත් පුවත තමයි මාධවී ඇන්තනී තෙවන වරටත් විවාහ වීම.

ඉතින් විවිධ රසික ප්‍රතිචාර මධ්‍යයේ මාධවී සිය පෙම්වතා වූ කසුන් සමඟ විවාහ වෙනවා.

No photo description available.

May be an image of 2 people, henna and wedding

මේ අතරේ කසුන් හරි අපූරු වැඩක් කරනවා…. ඒ තමයි ඔවුන්ගේ මධු සමයේ ඡායාරූපයක් සමාජ මාධ්‍යට එක්කිරීම. මේ වන විට ඒ ඡායාරූපය සමාජ මාධ්‍ය කළඹලා කිව්වොත් හරි.

May be an image of 1 person and fruit

May be an image of 2 people