උණුසුම් පුවත්
Search
cj birthday party

”අපේ හනිමුන් එකෙන් පස්සේ ගතවෙන සුන්දර රාත්‍රිය තමයි මේ” – මාධවීවත් ළඟ තියාගෙන කසුන් කියපු කතාව

8435

අපේ රටේ ප්‍රධාන පෙළේ රූපලාවන්‍ය ශිල්පියෙක් තමයි චන්දිමාල් ජයසිංහ. ඒ වගේම ඔහුගේ රාජකීය උපන්දින සාදය ගැනත් මේ වෙනකොට නොදන්නා කෙනෙක් නැති තරම්.

May be an image of 5 people and wedding

ඉතින් වසරක් පාසා පැවැත්වෙන මෙම උත්කර්ශවත් වැඩසටහන මෙවරත් ඊයේ (31) රාත්‍රියේ පැවැත්වුණා.

May be an image of 2 people, people smiling, wedding and text

ඒ වෙනුවෙන් අපේ රටේ ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන බොහෝ දෙනෙක් එක්ව සිටියා. ඒ අතර කැපී පෙනුණ යුවලක් තමයි මාධවී සහ කසුන්. ඔවුන්ගේ මධු සමයෙන් පසුව සහභාගී වූ පළමු උත්සවය මෙය බවත්, චන්දිමාල්ට ආශිර්වාද එක්කරන්නටත් ඔවුන් මෙම අවස්ථාවට එක්ව සිටියේ මෙලෙසින්.

May be an image of 3 people and text

May be an image of 4 people, people smiling, wedding and text

May be an image of 2 people, beard and people smiling

May be an image of 4 people, beard and people smiling