උණුසුම් පුවත්
Search
oshadhee

”අඩුපාඩු නිසා හැර යන්නාට නොව රැදි සිටින්නාට ආදරය කරන්න” – ඕෂධී හිමංසා

286

ආදරය කියන්නේ මොකද්ද කියලා ගොඩක් දෙනෙක්ට තේරුම් ගන්න අමාරුයි. ඒක හරි වෙනස් විදිහේ දෙයක්….. අපිට මුණගැහෙන පුද්ගලයෝ එක්ක ඒක වෙනස් වෙනවා කියන දේ සාපේක්ෂයි.

May be an image of 1 person and smiling

කොහොම වුණත් දුකට සැපට අපි ළඟම ඉන්න කීප දෙනෙක් ඕනම කෙනෙක්ගේ ජීවිතයේ රැදෙන්නේ සංසාරගත් පුරුද්දට කියලත් කියන්න පුළුවන්.

මේ කතා කොහොම වුණත් ඕශධීටත් දැන් එයාගේ වටේ ඉන්න ආදරණීයයන් ගැන මතක් වෙලා වගේ..

May be an image of 1 person and hat

කොහොම වුණත් ”ඔබේ අඩුපාඩු හමුවේ හැර යන්නාට නොව රැදි සිටින්නාට ආදරය කරන්න ❤️” කියලා ඕෂධී මේ කියන්නේ කාටද නම් දන්නේ නෑ…..

May be an image of 1 person, dog and text

May be an image of 1 person