අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය රුපියල් 50කින් ඉහළ දමා තිබෙනවා.
මේ අනුව සංශෝධිත මිල රු.4,910කි.
අද සිට ගෑස් අඛණ්ඩව බෙදාහරින බවද ලීට්‍රෝ සමාගම සහතික වනවා.
ගෑස් බෙදාහැරීම විශේෂ කාර්ය බලකාය පොලිසිය හරහා සම්බන්ධීකරණයෙන් සිදුවන අතර අනවශ්‍ය ලෙස තොග රැස්කිරීමෙන් වළකින ලෙස ද දැනුම් දී සිටිනවා.