උණුසුම් පුවත්
Search
dayasiri jayasekara

“වෙන තාත්තලා වගේ මට මගේ දරුවොත් එක්ක කාලය ගත කරන්න ලැබුණේ නෑ” – දයාසිරි ජයසේකර

168

දේශපාලන වේදිකාව තුළ නිරන්තරයෙන්ම බොහෝ දෙනෙක්ගේ අවධානය දිනා ගත්ත ඒ වගේම විවිධ ආකාරයෙන් කතාබහට ලක්වුණු දේශපාලන චරිතයක් තමයි දයාසිරි ජයසේකර කියන්නේ…..

විටින් විට විවිධ පක්ෂ හරහා දේශපාලනයේ නිරත වුණු එතුමා පෞද්ගලික ජීවිතය තුළදීත් විනෝදයට බර චරිතයක් විදිහට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න උත්සාහ කරන චරිතයක් කියලා ඔහු ගැන දන්නා හඳුනන හැමෝම දන්නා කරුණක්.

No photo description available.

ඔහු ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. සුප්‍රසිද්ධ කලා පවුලකට නෑකම් කියමින් තමයි ඔහු විවාහ වෙන්නේ.

No photo description available.

පවු පරිසරය එහෙම වුණත් දයාසිරි ජයසේකර කියන්නේ දේශපාලන වැඩ කටයුතුත් එක්ක ඉතාමත් කාර්යබහුල පුද්ගලයෙක්. ඒ වගේම ඔහු නීතිඥක් ද වනවා.

No photo description available.

වෘත්තිමය කටයුතු එහෙම වෙද්දී ඒ දේවල් එක්ක ඔහුට පවුලත් එක්ක එකට ඉන්න තියෙන කාලය බොහොම සීමිතයි…. පසුගිය දවසක යූටියුබ් සාකච්ඡාවක දී ඒ සම්බන්ධයෙන් ඔහු සඳහන් කරලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.

“අවංකව කියන්න ඕනේ මට මගේ දරුවොත් එක්ක එච්චර කාලයක් ඉන්න හම්බවුණේ නැහැ…. ඇත්තටම මම ඒ සම්බන්ධයෙන් අද පසුතැවෙනවා.වෙන තාත්තලා වගේ ඒ චාන්ස් එක මට හමුවුණේ නැහැ….”

No photo description available.

No photo description available.

No photo description available.