උණුසුම් පුවත්
Search
limansa thilakarathne

තාත්තා වගේම ක්‍රිකට් වලින් වැඩ පෙන්වන්න ලිමන්සා තිලකරත්න කෙළිබිමට (ඡායාරූප සහිතයි)

335

මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවදානය දිනාගත් චරිතයක් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තයක් වූ තිලකරත්න දිල්ෂාන්ගේ දියණිය.

ලිමන්සා තිලකරත්න වන ඇය ශ්‍රී ලංකා ක්‍රිකට් වයස 23 පහල තරඟාවලියට දඹුල්ල කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරනවා.

May be an image of 7 people and text

ඒ අනුව දැනට පැවැත්වෙන U23 කාන්තා ජාතික සුපර් ලීග් 2024 සඳහා ද ඇය සහභාගී වී සිටිනවා.

May be an image of 1 person and text

වාර්තා වන පරිදි ඊයේ දිනයේ ලිමන්සා තිලකරත්නගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක් වාර්තා වුණා.
පන්දු වාර 3.1ට ලකුණු පන්දු 10, ලකුණු 09ට කඩුලු 2ක් ලෙසයි එය වාර්තා වී ඇත්තේ.

ලිමන්සාගේ දැනට වයස අවුරුදු 19ට අඩු බවයි ආරංචිය.

May be an image of 3 people and text

May be an image of 1 person and text