උණුසුම් පුවත්
Search
akhila

”ජීවිතේ මනරම් නුඹ තරම්” – අඛිල සිය බිරිඳ ගැන හදිසියේම තැබූ ආදරණීය සටහන

323

ආදරය, ජීවිතය එක්ක මිනිස්සු වෙලාවකට හරිම සංවේදී.. මේ කියන යන්නෙත් ආදර තමන්ගේ මුළු ජීවිතේම කරගත්ත රංගන ශිල්පියෙක් ගැන. ඔහු නමින් අඛිල. රටම හඳුනන ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වැඩිමහල් පුත්‍රයා තමයි අඛිල කියන්නේ. අපේ රටේ කලා ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින ඔහු රංගනයට අමතරව නිරූපණ ක්ෂේත්‍රයේද කටයුතු කරනු ලබනවා.

May be an image of 2 people, beard, baby and people smiling

ඉතින් අඛිල ධනුද්ධර මේ කියන්නේ එයාගේ ලෝකෙ හැඩ කරපු ඒ කෙනා ගැන.. “ජීවිතේ මනරම් නුබ තරම්…” එයා මේ ලෝකේ හරිම කෙනා තෝරගෙන ඒ සතුට දැන් විඳිනවා. සමාජ මාධ්‍ය වෙත රූ පෙළක් සමඟ සිය ආදරණීය බිරිඳ ගැන සටහනක් එක්කරමින් තමයි අඛිල මෙය එක්කර ඇත්තේ….

May be an image of 2 people, beard, child, people standing and outdoors

කොහොම නමුත් මේ දෙන්නාගේ ආදරය සකී ආරන්‍යා දෝනි නිසා තවත් හැඩ වෙනවා කියලා ඔවුන්ගේ ෆේස්බුක් පිටු බලන ඕන කෙනෙකුට වැටහෙනවා.

May be an image of 1 person, beard, smiling and suit

May be an image of 2 people and people smiling

May be an image of 2 people and people smiling