ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ 03ක බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසිනුයි මෙම තීරණ ගෙන ඇත්තේ.
ඉන්ධන ප්‍රවාහන රථ 03ක් විසින් නීති විරෝධී ආකාරයෙන් ඉන්ධන බෙදා හැරීම ගැන සමාජ මාධ්‍යයේ සංසරණය වන සිදුවීම් කිහිපයකට අදාළ පරීක්ෂණ අවසන් වන තෙක් මෙම පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා.
