උණුසුම් පුවත්
Search

”අපි සෙට් වෙමු” – නාමල් රාජපක්ෂ හරීන් සහ මනුෂට දන්වයි

330

හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කර යන සමඟි ජන බලවේගයේ සගයන් දෙන්නා ඇමති ධුර වලට පත්වීමෙන් පසු නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

ඒ මෙසේයි,

”අපට සැම විටම විරුද්ධ දේශපාලන අදහස් ඇති අතරම එය දිගටම පවතිනු ඇතැයි මම විශ්වාස කරමි. කෙසේ වෙතත් මෙම දුෂ්කර කාලවල දී ඔබ දෙදෙනාම එකට එකතු වී අපේ රටට සහ අපේ ජනතාවට සේවය කිරීමට තෝරා ගැනීම ප්‍රශංසනීයයි! වෙනසක් සඳහා එකට වැඩ කිරීමට අපි බලාපොරොත්තු වෙමු “ යනුවෙන් එමඟින් දන්වා ඇත.




Leave a Reply

Your email address will not be published.