උණුසුම් පුවත්
Search
laduru

”ලාදුරු” යළි හිස ඔසවයි

66

වසරේ මේ දක්වා ලාදුරු රෝගීන් 387 කු සොයා ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කොරෝනා ව්‍යවසනයෙන් පසුව ගෙවුණු වසර 03 ඇතුළත පමණ සොයා ගත නොහැකි වූ රෝගීන් 5000ක් පමණ සමාජගතව ඇති බවට සැක කරන බව ජාතික ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රාසාද් රණවීර ඊයේ (14) සඳහන් කර සිටියා.

ලාදුරු රෝගීන් හඳුනා ගැනීම සියයට 50ත් 75ත් අතර ප්‍රමාණයකින් පහත වැටී තිබෙන බවත් කොරෝනා වසංගතය ඊට බලපෑ බවත් ඔහු කියා සිටිනවා.

මෙම වසර තුළ හඳුනා ගත් රෝගීන්ගෙන් සියයට 10ත් 12ක් පමණ වයස අවුරුදු 14 ට අඩු කුඩා ළමයින් බවයි වාර්තා වන්නේ.

ඔවුන් අතර රෝගය පැතිරයාමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව ද සඳහන්.

සුනිල් රූපසිංහ – පල්ලේපොල




Leave a Reply

Your email address will not be published.