උණුසුම් පුවත්
Search
Untitled design 67

” කකුලේ ටිශු ගිහින්, අපේ wedding එක ළඟදිම ගන්නවා ” – හෙළ සිනමාවේ රැජින දිනිති වල්ගමගේ

303

සමාජ මාධ්‍ය තුළ කවුරුත් කතා කරන හැඩකාරියක් තමා දිනිති වල්ගමගේ කියන්නෙ. වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන ඇය . රංගන ක්ෂේත්‍රයට මෙන්ම නිවේදනයට උපන් හපන් හැකියාවක් දක්වනවා. මේ දිනවල ඇය වැඩිපුරම කතාබහට ලක්වෙන්නේ කලා පරපුරකින් පැවත එන කඩවසම් දක්ෂ නළුවෙකු වන සංගීත් සතරසිංහ සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන නිසයි. ඇය මේ දිනවල යම් පාදයෙ ආබාධයකින් පෙළෙන බවටත් අපිට ආරංචි ලැබුණා.

Dinithi Walgamage Photos 2

මෙලෙස ඇය ආබාධයට ලක් වුණේ බැට්මින්ටන් ගහන්න ගිහිල්ලා කියලා තමයි. කියන්නේ. මෙ දිනවල නම් කිසිම වැඩක් කරන්නෙ නැල්ලු. මුලින්ම පොඩි ආබාධයක් කියලා හිතුවාට පරීක්ෂණයක් කරාට පස්සේ තමයිලු තේරුනේ කකුල ට්ශු ඉරිලා කියලා. දිනිති කියන විදියට.. ඇයට සංගීත් එක්ක තියන සම්බන්ධය සඟවන්න ඕනෙ උනේ නෑලු. මුලින්ම හොඳ යාලුවො වගෙ හැමතැනම ගියපු නිසා. එහෙම කිව්වලු.

Dinithi Walgamage New 3

දෙන්න හොඳ යාළුවෝ වගේ දුක සැප බෙදාගෙන ඉන්නකොට සංගීත්ට දිනිතිව තේරුම් ගියාලු ඊට පස්සේ තමා දෙන්න පෙම්වතුන් වෙලා තියෙන්නෙ. දෙන්න ගොඩක් අවබෝධයෙන් ජීවිතය ගත කරනවා කියලා තමා කියලා තියෙන්නේ. ලොකු විවාහ උත්සවයක් ගන්න හිතේ කැමැත්තක් නෑ.. මොකද දිනිති ලොකු උත්සව ද කැමැති නැති කෙනෙක්. එයා කියන්නේ ඒ වියදම් කරන සල්ලි අපරාධයක් කියලා. ඒ සල්ලි වලින් දුප්පත් අයට පිහිට වෙන්න පුළුවන් කියලා. කොහොම වුණත් බොහොම චාමෙට විවාහය ගන්න දෙන්න හිතාගෙන ඉන්නවා කියලා තමා ඇය ප්‍රකාශ කර තිබුනෙ.

Dinithi Walgamage Photos 7 1