උණුසුම් පුවත්
Search
galle gas

ටෙස්ට් තරඟාවලියට පෙර පෝළිම ඉවත් කරන්න ලාෆ් සමාගම ගාල්ලට ගෑස් බෙදයි (ඡයාරූප සහිතයි)

207

මේ වන විට ගාල්ල නගර මධ්‍යයේ ඇති ගෑස් පෝළිම අවසන් වෙමින් පවතින බව වාර්තා වනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවත්වීමට නියමිත ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර ලාෆ් සමාගම මැදිහත් වී ගෑස් ලබාදීම සිදුකරනු ලබන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ නමුත් මෙම ගෑස් පෝළිම බොහෝ කාලයක් පැවතුණු අතර දින ගණනක් ජනතාව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය වටා ගෑස් පෝළිමේ තබා සිටිනු දැකගත හැකි විය.

image 137
image 136



Leave a Reply

Your email address will not be published.