උණුසුම් පුවත්
Search
krisharya

පුංචි ක්‍රිෂා‍ර්යාට අවුරුද්දක් ලබද්දී ප්‍රියසාද් පවුල උපන්දින දෙකක් සමරපු හැටි (ඡායාරූප සහිතයි)

5064

පසුගියදා 17 වැනිදා කියන්නේ හැමෝම ආදරේ කරන ප්‍රියසාද් කලා පවුලට ටිකක් විශේෂ දවසක්. මොකද මේ පවුලේ සාමාජිකවන් දෙදෙනෙක්ගේම උපන්දිනය යෙදී තිබුනෙ එදිනයි.

ඒ ප්‍රියසාද් පවුලේ අම්මා ශිරානි ප්‍රියසාද්ගේ සහ ශේෂාද්‍රිගේ අලුත උපන් පුංචි දියණිය ක්‍රිෂාර්‍යාගේ.

ඉතින් ක්‍රිෂාර්‍යාගේ උපන්දිනය වෙනුවෙන් පැවැත්වුණු සාදය පැවැත්වුනේ පසුගිය 20 වැනිදා.

May be an image of 8 people and text

ප්‍රියසාද් පවුලේ සාමාජිකයින් වගේම ඒ පවුලට සම්බන්ධ හිතවතුන්, නෑදැයින් ඇතුළුව කලා ලෝකේ ඔවුන්ගේ ‍හිතමිත්‍රාදීන් රැසක්ද මේ උපන්දින සාදයට සහභාගි වුණා.

විශේෂයෙන් කලා ලෝකේ කලා තරු සහ ඔවුන්ගේ පුංචි දියණියන් සහ පුතුන් මේ අවස්ථාවට සහභාගි වීම විශේෂයි.

මේ තියෙන්නේ එහි ඡායාරූප කීපයක්…

May be an image of 3 people and text

May be an image of 2 people and text


May be an image of 2 people, baby and text

May be an image of 4 people, baby and text


May be an image of 2 people, baby, people smiling and text

May be an image of 3 people, baby and text

May be an image of 5 people, baby and people smiling

May be an image of 6 people and child

May be an image of 2 people, baby and text

May be an image of 4 people, baby and text

May be an image of 10 people, baby, people smiling and text

May be an image of 2 people, people smiling and candle holder