උණුසුම් පුවත්
Search
sheshadrie

මුලින්ම රටකට ගිය ක්‍රිශාර්යා බබාගේ පැරිස් ගමන (ඡායාරූප සහිතයි)

6735

රටම ආදරය කරන කලා පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ.

ඉතින් මේ පවුලේ දියණියන් කාලයෙන් කාලයට පුවත් මවන නිසා බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ තොරතුරු නිරන්තරයෙන් දැනගන්නවා.

May be an image of 4 people, child and text

මේ වන විට මේ පවුලේ දියණියන් දෙදෙනෙක්ම විවාහකයි. අපේ රටේ දක්ෂ කලා පවුල් දෙකකට හිමිකම් කියන්න මේ දියණියන් දෙදෙනාම සමත් වුණා. කොහොම නමුත් දැනට ප්‍රියසාද් පවුලේ ඉතිරි වෙලා ඉන්නේ බාලයා, බඩපිස්සා නොහොත් කවුරුත් හඳුනන ශනුද්‍රි විතරයි. ඇයත් මේ වන විට අපේ රටේ නව පරපුරේ ගායකයෙකු වූ දිනේෂ් ගමගේ සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවත් ප්‍රසිද්ධ රහසක්.

ඉතින් මේ පවුලේ හැඩකාරිය කියලා කවුරුත් හඳුන්වන ශේෂාද්‍රි මේ දින වල විදෙස් සංචාරයක නිරත වෙලා තමයි ඉන්නේ.

May be an image of 1 person, phone and eyewear

නිරතුරුවම සිය ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් ගිණුම් හරහා ඇය එම සංචාරයේ ඡායාරූප බෙදාගන්නවා දැකගන්නට ලැබෙනවා.

May be an image of 3 people

ඉතින් ඒ වගේම හැමෝම ආදරේ කරන ක්‍රිශාර්යා බබාගේ පළමු සංචාරයත් මෙය බවයි වාර්තා වන්නේ.

May be an image of 1 person, baby and flower

ඉතින් මේ දින වල සිය පවුලත් සමඟ ප්‍රංශය, ස්පාන්ඥ ඇතුළු රටවල් ගණනාවක ඇවිදින අතරේ ඇය එක්කරන ලද අපූරු ඡායාරූ පෙළක් තමයි මේ.

May be an image of 3 people

May be an image of 7 people

May be an image of 10 people

May be an image of 7 people and text

May be an image of 2 people and street