උණුසුම් පුවත්
Search
kaushi

පියුමිත් ආව කෞෂිගේ සුපිරි උපන්දින පාටිය (ඡායාරූප සහිතයි)

382

කෞෂි පෙරේරා කියලා කියන්නේ කාලයක් ලංකාවේ සමාජ මාධ්‍ය තුළ ගොසිප් මවපු නිරූපණ ශිල්පිනියක්.

අඩ නිරුවත් ෆොටෝ ෂූට් කිහිපයක් නිසා කෞෂි සමාජ මාධ්‍යයේ වගේම ක්ෂේත්‍රය තුළත් ලොකු කතාබහක් ඇති කළා.

image 411

ඉන් පසුව කාලයක් ඇය ගැන කිසිම හාවක් හූවක් නැති වුණා.

image 407

නමුත් කෞෂි නිහඬවම ඇගේ ක්ෂේත්‍රයේ කටයුතු කරමින් සිටි බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

පසුගිය දිනෙක කෞෂිගේ උපන්දිනය යෙදී තිබුණා.

image 408

ඇගේ උපන්දිනය වෙනුවෙන් නිරූපණ ක්ෂේත්‍රයේ ඇගේ හිතවතුන් කිහිප දෙනෙක් සහභාගී වූ අතර ඒ වෙනුවෙන් උපන්දින සාදයක් ද පැවතුණා.

ඒ සඳහා පියුමි හංසමාලි ද පැමිණ තිබූ අතර ඇයත් කාලයෙන් කාලයට රටේ පුවත් මවන නිසා බොහෝ දෙනාගේ අවධානය ඊට යොමුව තිබුණා.

image 409



Leave a Reply

Your email address will not be published.