උණුසුම් පුවත්
Search
keylan

පුංචි කේලන්ගේ මුල්ම නිවාඩුව ගත කරන්න ගිය කවීෂා (ඡායාරූප සහිතයි)

2235

අමෙරිකාවේ පදිංචිව සිටින නිළි ඩිලානි අබේවර්ධනගේ දියණිය කවීශා පසුගිය දිනෙක උතුම් මවු පදවිය ලැබූ බව මේ වනවිටත් ඔබ දන්නවා ඇති.

No photo description available.

කවීශා විවාහ වෙලා ඉන්නෙ අපේ රටේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ශෙහාන් ජයසූරිය සමඟයි. ඉතින් ඔහුත් දැන් පදිංචිය ඇමෙරිකාවේයි.

ඉතින් අලුත උපන් පුංචි පුතා කේලන්, එක්ක කවීෂා සහ ශෙහාන් පළමු වරට නිවාඩුවක් ගත කරන්න ගිහින් තිබුනා.

May be an image of 1 person, baby, beach and ocean

පුංචි කේලන් එක්ක අමෙරිකාවේ තවත් ප්‍රාන්තයක් වෙත තමයි මේ දෙපළ ගිහින් තිබුනේ… මේ කේලන්ගේ පළමු ගුවන් ගමන කියලා කවීෂා සඳහන් කරලා තිබුනා…

May be an image of 2 people, baby, beach and ocean

මේ කවීෂා ඔවුන්ගේ නිවාඩුවේදී ගත් ඡායාරූප කීපයක්…

May be an image of 3 people and baby

May be an image of 4 people and text

May be an image of 1 person, baby, boat and body of water

May be an image of 2 people and boat