උණුසුම් පුවත්
Search
kavisha

කවීෂා සහ ක්‍රීඩක ශෙහාන් ජයසූරිය මව් – පිය පදවියට සැරසෙයි (ඡායාරූප සහිතයි)

111

දැනට අමරිකාවේ පදිංචිව සිටින මෙරට කලක් නම රැන්දු රංගන ශිල්පිණියක වන ඩිලානි අබේවර්ධනගේ දියණිය වන කවීෂා කාවින්දි මේ වන විට මව් පදවිය ලැබිමට සුදානම් වන පුවතක් වාර්තා වනවා.

කවීෂා විවාහ වී සිටින්නෙ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ශෙහාන් ජයසූරිය සමඟ යි.

image 273

මොවුන් දෙදෙනා 2023 වසරේ මුල් භාගයේ සිදුවන විශේෂ සිදුවීමක් ගැන මුහුණු පොතේ පළකිරීමක් කර තිබුණා.

image 274

ඒ බව ඔවුන් සමාජ මාධ්‍යට එක්කර තිබුණේ නොවැම්බර් 23 වනදායි.

image 272

කෙසේ නමුත් ශෙහාන් ජයසූරිය පළමු විවාහයෙන් වෙන්ව සිටින අතර එම විවාහයෙන් ද ඔහුට දාව කුඩා දියණියක් සිටිනවා.

මේ වන විට කවීෂා සහ ශෙහාන් අමරිකාවේ ජීවත් වන අතර වරින් වර ලංකාවට ද පැමිණෙනවා.

image 269
image 270
image 271