උණුසුම් පුවත්
Search
kajol

කියවිල්ල වගේ වේගෙන්ම වූල් ගොතන කාජල්

192

කාජල් කියන්නේ වූල් ගෙතුම් වලට අසාමාන්‍ය හැකියාවක් තියන නිළියක් කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ.. හේතුව ඇයට ඇස් පියාගෙන වුණත් ඉතා වේගෙන් වුල් ගෙත්තම් කිරීමේ හැකියාව තියෙනවා…

මේක දැන් ඇගේ හොඳම විනෝදාංශ වෙලා කියලා තමයි ආරංචිය… ඇගේ මේ ගෙතුම් ඇය බොහෝ විට instagram stories වලට එක් කරනවා ඕන තරම් දැකලා ඇති..

Sleeping the sleep of the satisfied”: Kajol sleeps in blanket she knitted herself

ඒ වගේම ඇගේ හිතවතුන් මෑතක පවසා තිබුනේ මේ කාලයේ ඇය බොහෝ විට රූගත කිරීම් වලට සහභාගී වීමේදී අමතර විවේක කාල වලදී ඉස්සර වගේ කියව කියව ඉන්නවා වෙනුවට පැත්තකට වෙලා ගෙතුම් කරමින් සිටීමට වැඩි කැමැත්තක් දක්වන බවයි.

May be an image of 1 person, crochet, shawl, blanket and knit

සමහර වෙලාවට දැන් කාජල් මුහුකුරා ගිය අම්මා කෙනෙක් නිසා විනීත වෙන්න හිතුවද දන්නේ නෑ කියලත් සමහර රසිකයින් අදහස් දක්වනවා කියලා තමයි ආරංචිය….

Kajol Unwinds with Nap Under Her Own Knitted Blanket