උණුසුම් පුවත්
Search
shinzo

ජපානයේ හිටපු අගමැති දිවිසැරියට සමුදෙයි

86

නාරා නගරයේ දේශනයක් අතරතුර වෙඩි වැදීමෙන් රෝහල්ගත කළ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ජීවිතයෙන් සමුගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියයන විට 67 වන වියෙහි පසු වූ ෂින්සෝ අබේ ජපානයේ දීර්ඝ කාලයක් අගමැති ධුරය හෙබවූ පුද්ගලයා ලෙස ද වාර්තා තබා ඇත.




Leave a Reply

Your email address will not be published.