නාරා නගරයේ දේශනයක් අතරතුර වෙඩි වැදීමෙන් රෝහල්ගත කළ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ජීවිතයෙන් සමුගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මියයන විට 67 වන වියෙහි පසු වූ ෂින්සෝ අබේ ජපානයේ දීර්ඝ කාලයක් අගමැති ධුරය හෙබවූ පුද්ගලයා ලෙස ද වාර්තා තබා ඇත.