උණුසුම් පුවත්
Search
japan

”දෙන ආධාර වැරදි පාරක යන්න පුළුවන්” – ලංකාවට උදව් කරන්න දැන්ම බැරි බව ජපානය කියයි

160

ලංකාවට ලබා දෙන මූල්‍යාධාර අවිධිමත් කළමනාකරණය හේතුවෙන් අපතේ යා හැකි බැවින්, මේ මොහොතේ ලංකාවට මූල්‍යාධාර ලබා නොදෙන බව ජපානය පවසනවා.

ඊයේ (30) ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ පැවති හමුවක දී මෙරට ජපන් තානාපති Mizukoshi Hideaki මේ බව පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, ලංකාවට ආධාර ලබා දීම පිළිබදව පසුකාලීනව ජපානය සලකා බලනු ඇති බවයි තානාපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.




Leave a Reply

Your email address will not be published.