උණුසුම් පුවත්
Search
japan 1 1

අවුරුදු 147කට පසු ජපානය රත්වෙයි

105

නැගෙනහිර ජපානයේ උෂ්ණත්වය ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට ජපානයේ උෂ්ණත්වය මෙසේ ඉහළ ගියේ වසර 147කට පසුව වීම විශේෂත්වයක්.

ටෝකියෝ අගනුවර සහ ඒ අවට ප්‍රදේශ වල උෂ්ණත්වය සතියක් පුරා සෙල්සියස් අංශක 35 ඉක්මවා පවතින බවත්, නගෝයා නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් බවත් කාලගුණ විද්‍යාඥයෝ පවසනවා.

හැකි සෑම විටම නිවෙස්වල රැඳී සිටින්නැයි ජපාන රජය ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published.