උණුසුම් පුවත්
Search
pushpa

”ජැක්සන් තාම හොඳින් – බොරුවට මර න්න එපා” -පුෂ්පා රම්‍යාණි සොයිසා

3725

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් කතාබහට ලක්වන චරිතයක් ලෙස ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී හඳුන්වාදිය හැකියි.

ගිය වසරේ සිදු වූ හදිසි අනතුරක් නිසා ඔහු ගැන මෙලෙස කතාබහට ලක්වෙනු ඇති.

කෙසේ නමුත් කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙදි නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මෙනවිය සිය මුහුණු පොතේ සටහනකින් ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනි සම්බන්ධ නැවත නැවතත් පැතිර යන අසත්‍ය ආරංචි ගැන පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

එය පහත පරිදිය….

6691gossiplanka