උණුසුම් පුවත්
Search
jackson 1 1

ජැක්සන් ඇන්තනි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරයි

68

වන අලි ප්‍රහාරයකට ලක්ව ඊයේ (02) දින තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කළ සිටි ප්‍රවීණ රංගන ශිල්පීන් ජැක්සන් ඇන්තනි වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව ඔහුට සැත්කමක් සිදු කිරීමට සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ දිනයේ සිදු වූ මෙම අනතුරින් ඔහු ඇතුළු තවත් දෙදෙනෙකු ද රෝහල්ගත කරනු ලැබුවා.




Leave a Reply

Your email address will not be published.