සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් කතා බහට ලක්වෙන චරිත දෙකක් තමයි දිනක්ෂි සහ සාරංග කියන්නේ.
මේ දිනවල රටේ තියන තත්ත්වෙත් එක්ක ඔවුන් වුණත් වැඩිපුර කලා කටයුතු වල දකින්න ලැබෙන්නේ නෑ.
ඉතින් මොවුන් සමාජ මාධ්‍ය ඔස්සේ වෙළඳ ප්‍රචාරණ කටයුතුත් කරගෙන ඉන්නවා.
කොහොම නමුත් දැන් මේ යුවලට සිඟිති දියණියකුත් ඉන්නවා.
මේ දියණිය තමයි සාරන්‍යා දිසාසේකර.
ඉතින් මේ දිනවල දියණියගේ වැඩකටයුතු එක්ක කාර්ය බහුල වෙලා ඉන්න ගමන් දිනක්ෂි සමාජ මාධ්‍ය ඔස්සේ සාරංගට අපූරු කියමනක් යොමුකර තිබෙනවා.
එම කියමන තමයි මේ….
- ”මට ලැබුණු ලොකුම සපෝටර් තමයි හස්බන්ඩ්” – ලෝකේ වටේ ඇවිදින හේෂානි ලියඳිපිට
- පිට යන සැමියාව ”ත්‍රිත්ව තලාක්” ක්‍රමයට දික්කසාද කළ ඩුබායි කුමරියගෙන් “Divorce” නම් සුවඳ විලවුන් පෙළක්
- ”රඟපාන්න ආවේ නැත්නම් මම ගුරුවරියක් හෝ ගිණුම්කරණ නිලධාරිනියක් වේවි” – දුෂේනි මියුරංගි
- ”පෞද්ගලික ජීවිතයේ මම කන බොන දේවල්, ගෙදර ඉන්න විදිහ ප්‍රසිද්ධ කරන්න වුවමනාවක් නෑ” – වොල්ගා කල්පනී
- දීපිකා සහ රන්වීර් දියණියකට දාව මව් පිය පදවි ලබයි (ඡායාරූප සහිතයි)