උණුසුම් පුවත්
Search
nilmini

”මටත් හැදිලා ගොඩක් අමාරු වුණා” – නිල්මිණි තෙන්නකෝන් හදිසියේම රෝගාතුර වෙයි

415

නිල්මිණී තෙන්නකෝන් ගැන අමුතුවෙන් හඳුන්වාදීමට අවශ්‍ය නැහැ. සිනමාවේ වගේ පුංචි තිරයේත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන නිල්මිණි තෙන්නකෝන් රංගන ශිල්පිනියක් වගේම වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිණියක්මේ. වෙද්දි ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා හිටියත් නිල්මිනී සිනමා ක්ෂේත්‍රයේ සක්‍රීයව කටයුතු කරනවා. ඉදිරියේදී තිරගත වීමට නියමිත ප්‍රසාද් සමරතුංග විසින් අධ්‍යක්ෂණය කළ “තාත්තා” ළමා චිත්‍රපටයේද ඇය ප්‍රධාන චරිතයකට පණ පොවන බවයි දැනගන්නට ලැබෙන්නේ.

image 502

වෘත්තීය ජීවිතය එහෙම වුණත් පෞද්ගලික ජීවිතය තුළ නිල්මිණි මේ දිනවල ඉන්නේ ටිකක් අසනීපෙන්ලු. ඒ බව ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහන් පළ කරමින් කියා සිටිනවා.

image 503

එම සටහන පහතින්.

“මේ දවස් වල හෙම්බිරිස්සාවක් උණක් තියෙනවා. මටත් හැදිලා ගොඩක් අමාරු උනා. මට දැන් හොඳයි… පුළුවන් තරම් වෙනිවැල්ගැට කොත්තමල්ලි බොන්න….”

ඇය මේ බව සඳහන් කරලා තිබුණේ ඇගේ ඡායාරූප 02ක් ද පල කරමින්.

image 500

එම ඡායාරූප වල ඇගේ රෝගාතුර බව හොඳින් පෙනෙනවා. දියණිය ස්වේතා සමඟ තනි ගමනක් යන ඇයට ඉතින් අපි ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු.

image 501



Leave a Reply

Your email address will not be published. Required fields are marked *