උණුසුම් පුවත්
Search
chandeepa

”හොයලා බලද්දි තමයි මේ එඩ්වඩ් ජයකොඩිගේ පුතානේ කියලා දැනගත්තෙ” – දේශකී සහ චන්දීපගේ පෙම් කතාව

1416

චන්දිප ජයකොඩිව අපි හඳුනාගන්නේ එඩ්වඩ් ජයකොඩිගේ පුත්‍රයා විදිහට යි. පසුගිය දවසක ඔහු කලක් ආදරය කළ තරුණියත් සමඟ යුගදිවියට පිවිසුණා. මේ තියෙන්නෙ එයාලගේ ආදර කතාව….

May be an image of 1 person, standing, bridge and nature

“අපි දෙන්නා යාලු වුණේ 2018. මම මුලින්ම ටෙලි නාට්‍යයක ඇක්ට් කරද්දි මම මෙයාලව දැනන් හිටියා.. රෝල් එක හම්බෙලා තියෙද්දි ෆේස්බුක් එකෙන් හම්බුණේ….. මම තමා රික්වෙස්ට් කළේ.. පස්සෙ කතා කළේ. පිටපතෙත් දිනිති කියලා නමක් තිබ්බා… මෙයාගේ නමේ මැද කෑල්ලත් දිනිති…

No photo description available.

2015 අම්මා නංගි තාත්ති ප්‍රසංගයකට ගියා. මෙයා දන් නෑ එඩ්වඩ් ජයකොඩිටට පුතෙක් ඉන්නවා කියල. මෙයා හිතුවේ නංගි විතරයි කියලා. මම තමයි කතාව පටන් ගත්තේ, පුදුම හිතුණා මැසේජ් කරපු එකත්…”

No photo description available.

මේ ගැන දේශකි කිවුවේ මෙහෙම කතාවක්……

“මම මෙයාව හොයලා බැලුවා….. මෙයාගේ ඉන්ස්ටා එකේ මෙයා එක එක වීඩියෝ දාලා තිබ්බා. මම ඉතින් ඒවා ටිකක් බැලුවා. හොයලා බලද්දි තමයි ආ මේ මෙයාගේ පුතා (එඩ්වඩ් ජයකොඩිගේ) කියලා දැනගත්තෙ. පස්සෙ මම ඇක්සෙප්ට් කළා…. ”

No photo description available.

එඩ්වඩ් ජයකොඩිට පුතෙක් ඉන්නවා කියලා දේශකි දැනගත්තෙ පස්සෙලූ.

No photo description available.