එක චරිතයක් නිසා රටේ කොයි කාගේත් ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි මංජුලා කුමාරි කියන්නෙ. අදටත් ඇයව හදුන්වන්නේ ඇගේ නියම නම්න් නොව ඕලු යන අනුවර්ත නාමයෙන්. ඕලු ටෙලිනාට්‍යයට පර දුන් මංජුලා එම ටෙලි නාට්‍යය ගොඩක් සාර්ථකව සිදු කිරීමත් මෙම හරියට හේතුවක්. manjula ඉගෙන ගත්තෙ නුගේගොඩ අනුලා බාලිකා විද්‍යාලයෙ. පාසල් යන කාලේ එයා මිශ්‍ර චරිතයක්.. හොඳ වැඩ වලට මෙන්ම නරක වැඩ වලටත් ගුරුවරුන්ගෙන් හොදම මෙන්ම බැනුනුත් අහපු කෙනෙක්.
දරුවන් දෙදෙනෙක්ගෙ ආදරණීය අම්මා කෙනෙක් වෙන ඇය. ලොකු පුතා ලැබෙන්න ඉන්න දවස්වල ජීවිතේ අමතක නොවෙන නොවන සිද්ධියක් මාධ්‍යයට හෙළි කර තිබුණා. පුතාව ස්කෑන් කරලා එයාගේ හදවතේ ශබ්දය අහන්න දිපු දවස එයා ජීවිතේ වැඩියෙන්ම සතුටු වුණු දවස කියලා කියලා තිබ්බෙ. ඉන්නේ පුතෙක් කියලා මුලින්ම ඩොක්ටර් කියපු දවසත් කවදාවත් ජීවිතයේ අමතක කරන්න බැරිලු. පුතා ඉපදෙන්න කලින් හරි අපූරු සිදුවීමක් වෙලා තියනවා. එයාලගේ ගෙදර වාහනයේ ලයිට් එක මී වදයක් බැඳලා . සමාජය පිළිගන්න විදිහට ඒක බොහොම සුබ ලකුණක්. manjula කියන්නෙත් වාසනාවන්ත දරු පැටියෙක් ලබන්න එය සුබ ලකුණ ගොඩක් උපකාරී වුණා කියලා. පුතාගෙන් පස්සේ දුවෙක් ලැබුන නිසා දැන් ඔහු ජීවිතය සම්පූර්ණයි කියලා කියනවා.
ඕලු චරිතයට කලින් ඇයව මුලින්ම මුලින්ම රූපවාහිනියෙන් දකින්නට ලැබුණේ. වෙළඳ දැන්වීමක් හරහා. මුල්ම වෙළඳ දැන්වීම චොකලට් වෙළඳ දැන්වීමක්.ගුරුගෙදර රූපවාහිනී වැඩසටහන හරහා.ඇය නර්තන දායකත්වයක් ලබා දීලා තියෙනවා.ඕලු ඇට චරිතය වෙනස් කළා වගේම ජීවිතයත් වෙනස් කරපු චරිතයක් වුණා.