උණුසුම් පුවත්
Search
udayanthi

”වැරදුණා තමයි, හැබැයි දෙවියෙකු වගේ පිරිමියෙකු නිසා අද මං ජීවත් වෙනවා” – උදයන්ති කුලතුංග

2416

මෙරට කලා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන, සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි උදයන්ති කුලතුංග කියලා කියන්නේ. ඉතින් ඒ වගේම පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව දිනාගත් රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.

Udayanthi Kulathunga Outdoor Stills

ඒත් එක්කම ඇය සතු රංගන දක්ෂතාව නිසාම ඇය නිරූපණය කළ චරිත ගණනාවක් නිසා අදටත් ඇයට බොහෝ ප්‍රේක්ෂක පිරිසක් ආදරය කරනවා. කොහොම නමුත් කාලයක් ඇය මාධ්‍යවල පුවත් මවන චරිතයක් බවටත් පත් වුණා.

May be an image of 3 people, television, newsroom and text

ඒ වගේම තමයි කවදාවත් විවාහ වෙන්නෑ කියපු ඇය පහුගිය කාලයේ නීතිඥවරයෙකු සමඟින් යුග දිවියට පිවිසුණු බවත් දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

උපන්දිනය දා සැමියා උදයන්තිව රනින් සරසපු හැටි | Udayanthi Kulathunga | GOSSIP 99 | Gossip Lanka News | Hot Gossips | Sri Lankan Exclusive News | Gossip Lanka

කොහොම නමුත් තනිකඩ දිවියට සමුදුන් ඇය මේ වන විට නම් මව් පදවියත් උරුමකරගෙන සිටිනවා.

No photo description available.

ඉතින් උදයන්ති ගැන ආයෙත් සමාජ ජාලා වල කතා බහක් ඇති වෙලා…… ඒ් පිරිමියෙකු නිසා තම ජීවිතය අතීතයේ දී වැරදුනද මේ වන විට දෙවියෙකුවන් පිරිමියෙකු තමාට මුණ ගැසී ඇති බවත් ඔහු නිසාවෙන් තමා ජීවිතය යළි සකසා ගත් බවත් ඇය පැවසීමත් සමගින්. යූටියුබ් නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය කියා සිටියේ ජීවිතයේ කිසියම් හෝ අවස්ථාවක වරදින්නට ඉඩ ඇති බවත් නමුත් ඉන් කඩා නොවැටී ජීවිතය ඉදිරියට ආ යුතු බවත්ය.

No photo description available.