උණුසුම් පුවත්
Search
dinesh

”කට ඇදවෙලා, දත් ඇඹරිලා තිබුණත් කමක් නෑ, සුදට ඉන්නවා නම් මං කැමතියි” – දිනේෂ් තරංග

15709

මේ දිනවල ප්‍රාසාංගික වේදිකාව තුළ නැතුවම බැරි ගායකයෙක් විදියට හදුන්වන්න පුලුවන් ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි දිනේෂ් තරංග කියන්නේ. ඔහු ගායනා කරන ගීත මේ වන විට රසිකයින් ආදරයෙන් වැළදගත්ත ගීතයන්. සංසාරේ සුබ ගමන්, මනමාල සිතක්, ඔබෙන් මිදිලා, හැදුනද රිදුනද, අහන්න ඔයා වැනි ගීත ගණනාවක් ඔහු ගායනා කල ගීතයන් අතර වනවා.

May be an image of 1 person, beard and standing

දිනේෂ් තරංග ආදරණීය ගායන ශිල්පියා සහ ඔහුගේ බිරිද ඇතුළු සිය පවුලම සමාජ මාධ්‍යයේ වැඩිපුර කතා බහට ලක් වෙන පිරිසක්. ඉතින් ප්‍රේක්ෂකයන්ගෙන් විවිධ දේ අහන්නට සිදු වෙන දිනේෂ් සහ ඔහුගේ බිරිද රැන්ඩෙලා කවුරු මොනවා කිව්වත් ඔවුන්ගේ ජීවිතය උපරිමයෙන් විදින දෙන්නෙක්.

May be an image of 3 people, people standing, people smiling and indoor

දිනේෂ්ගේ බිරිද දිනේෂ්ට වඩා වයසින් වැඩිමහල් නිසා තමයි ප්‍රේක්ෂක ප්‍රතිචාර විවිධ වෙන්නේ. ඉතින් ඒ කොහොම වුණත් දිනේෂ් තරංග සහ බිරිද ඉතා සතුටින් ජීවත් වෙනවා. ඒ ගැන ඔහු මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

May be an image of 2 people, people standing and outdoors

”මට නම් පොත්ත සුදුයි නම් මම 100%ක්ම කැමතියි. ඒක අනිවාර්යයි. මොකද මම ආසම සුදු අයට…… කට ඇදවෙලා, දත් ඇඹරිලා තිබුණත් පොත්ත සුදු නම් අවුලක් නෑ. කටු වලත් තියෙනවා රහක්.’’

මේ විදියටයි ජනප්‍රිය ගායක දිනේෂ් තරංග ඔහුගේ අදහස් දක්වලා තිබුණේ.

May be an image of 3 people, people standing and indoor