උණුසුම් පුවත්
Search
anuradha and yash

අනුරාධා – යෂ් එකතුවෙලා කරපු ෂූට් එක සුබ ආරංචියක් ද… (ඡායාරූප සහිතයි)

229

කාලයෙන් කාලයට අපේ රටේ කතා මවන සුන්දර රංගන ශිල්පිනියක් තමයි අනුරාධා එදිරිසිංහ කියන්නේ. පසුගිය කාලයේ ක්‍රිකට් සම්බන්ධ කතාවකදීත් ඈ සම්බන්ධයෙන් කටකතා රැසක් පැතිරුණා. ඒ කොහොම වුණත් රංගන ක්ෂේත්‍රයේ දක්ෂතා ඇති ඇය රූ සපුවෙන් ද අගතැන්පත් තරුණියක්.

May be an image of 2 people

ඒ වගේම යශ් වීරසිංහ කියන්නෙත් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් කඩවසම් රංගන ශිල්පියෙක්.

ඉතින් මේ දෙන්නාගේ ආදරණීය ඡායාරූප කීපයක් මේ දවස්වල සමාජ මාධ්‍ය වල සැරිසරනවා.

මේ දෙන්නා ඇත්තටම මේ වගේ ආදරණීය ෆොටෝ ෂූර් එකක් කරලා තිබුණේ නත්තලට දින කීපයකට කලින්.

May be an image of 1 person, henna, smiling and wedding

May be an image of 2 people, people smiling and wedding

May be an image of 1 person and wedding

May be a black-and-white image of 2 people, people smiling, suit and wedding