උණුසුම් පුවත්
Search
instagram down

Instagram වෙබ් අඩවිය ඇනහිටියි

46

මේ වන විට ලොව පුරා වෙසෙන මිලියන ගනනක පිරිසකට ඉන්ටග්රෑම් සමාජ මාධ්‍ය සේවා ඇනහිට ඇතිබව Ceylon24x7 අප වෙත වාර්තා වී තිබෙනවා. මෙම ඇනහිටිීමට හේතුව තවමත් Meta ආයතනය ප්‍රකාශයට පත් කර නැහැ.

USA, Europe, Asia මූලිකව මිලියන ගනනක පරිශීලකයන් මේ වන විටත් Twitter ඔස්සේ මේ පිලිබද තම අප්‍රසාදය ප්‍රකාශකරනු අපිට දැකගැනීමට හැකිවුනා. යම් යම් බාවිතාකරමින් මෙලෙස සිය අත්දැකීම් බෙදාගන්නා පරිශීලකයන් තම තමන්ගේ අත්දැකීම් බෙදාගනු ලබනවා.

බොහෝදෙනාට අත්දැකීමට වී ඇති අනහිටීම් රැස අතුරන්..

  • Story බැලීමට බැරි වීම
  • speed ගැටලු
  • පණිවුඩ යැවීමට හෝ කියවීමට නොහැකි වීම
  • ලොග් වීමට නොහැකි වීම
    .. මූලික වනවා.

අද පැය කිහිපයකට පෙර ඔවුන්විසින් ඉදිරිපත් කල යතාවත්කාලීන කිරීමක ඇතිවූ දෝෂයක් නිසාවෙන් මෙලෙස වන්නට ඇති බව පර ඉන්සගෑම් බාවිතාකරන්නන්ගේ අදහසයි.

කෙසේ වෙතත් පසුගිය මාස කිහිපය තුල Meta ආයතනය යටතේ ඇත් සමාජ ජාල සේවා නිතරමෙලෙස ඇනහිටීම්වලට ලක්වනු දක්නට ලැබුනා.