උණුසුම් පුවත්
Search
chulakshi

”මම කිසි දෙයකට හදිස්සි නෑ” – බැලන්ස් එකේ ජීවිතේ ගෙනියන චුලක්ෂි රණතුංග

222

රටම ආදරය කරන කාලයෙන් කාලයට පුවත් මවන අපේ රටේ දක්ෂ වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රණතුංග කියන්නේ. නිරූපිකාවක්, නර්තන ශිල්පිනියක් ලෙසත් ඇය ප්‍රකටයි. ඇයට ආවේණික උස නිසාත් හැඩැති සිරුර නිසාත් ඇය බොහෝ ආකර්ෂණීයයි. මේ වෙනකොට නම් ඇය ඔස්ට්‍රේලියාව බලා පිටත්ව සිටිනවා.

May be an image of 1 person and suitcase

ඇය රංගනයෙන් දායක වන සිනමා නිර්මාණ කිහිපයක්ම මේ වසරේ දී දැක ගන්න පුළුවන්. ඒ අතර මේ දිනවල ඇය රංගනයෙන් දායක වන සනත් අබේසේකරයන් අධ්‍යක්ෂණය කරන ලද ගුත්තිල චිත්‍රපටය තිරගත වනවා.

May be an image of 1 person, standing and indoor

ඉතින් චුලක්ෂි බොහෝ කලකට පසු පුවත්පත් සාකච්චාවකට එක්වෙමින් අදහස් දක්වලා තිබුණු කොටසක් තමයි මේ උපුටා ගන්නේ…..

මේ වෙද්දී ආදරවන්තියක්ද?

”නැහැ….”

May be an image of 1 person

කාලය ගතවෙලා යනවා කියලා හිතන්නේ නැද්ද?

”කොහෙත්ම නැහැ. මම කිසි දෙයකට හදිස්සි නැහැ. මම හිතන්නේ හැමදේම හරි කාලෙට තමන්ට ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඒ තුළ ගමන් කරනවා….. තමන්ගේ හිත තමයි ගොඩක්ම ශක්තිමත්ව තියා ගන්න ඕනේ. ඒ වගේම හිත තරුණ විදියට තියාගන්න ඕනේ.

May be an image of 1 person

සමහරු හිතනවා වයසට ගියාම කරන්න ඕනේ මලක් පහනක් පත්තු කරගෙන ඉන්න ඕනේ කියලා. මම නම් කියන්නේ මලක් පහනක් පත්තු කරන්න වයසට යන්න ඕනේ නැහැ. දැනුත් ඒ ටික කරගෙනම ජීවිතේ බැලන්ස් එකකින් යන්න ඕනේ…” කියලා තමයි ඇය නම් පවසන්නේ.

May be an image of 1 person

May be an image of 1 person, blonde hair, braids and smiling

May be an image of 1 person

May be an image of 1 person and smiling

May be an image of 1 person