උණුසුම් පුවත්
Search
piumi 1 2

”ඇඟ විකුණලා කාර් ගත්තා කියලා ඔප්පු කරනවා නම්, මේ කාර් එක උඹේ නමට ලියනවා” – මාතර කොල්ලට පියුමිගෙන් සැර උත්තරයක්

174

මෙරට බොහෝ දෙනාගේ අවදානය දිනාගත් නිරූපිකාවක් තමයි පියුමි හංසමාලි කියන්නේ. සමාජ මාධ්‍ය නිසා ඇය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්.
ඒ තරමටම සිය හිතුමතේට කටයුතු කරන ඇය බොහෝ දෙනාගේ ආදරය දිනාගන්නත් සමත් අයෙක් කිව්වොත් හරියටම හරි. කාරුණික හදවතක් ඇති පියුමි කරන කියන හැම දෙයක් ගැනම සමාජ මාධ්‍ය නිසා බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙනවා.

image 509

ඉතින් ඇය සිංගල් මම් කෙනෙක් හැටියට සිය දරුවාවත් හදාගෙන ඇගේ මවත් සමඟ තමයි ජීවත් වෙන්නේ. මේ ගැන සමාජ මාධ්‍ය භාවිත කරන සියලු දෙනාම වගේ දන්නා කරුණක්.

image 506

පසුගිය කාලයේ ඇය ගැන විවිධ කට කතා මැවුනත් පියුමි දැන් ඒ සියල්ලමට උත්තර දීලා හමාරයි. ඒ ඇය පෙම්වතියක් බව.

image 507

පියුමිගේ පෙම්වතා කෝටිපති ව්යාපරිකයේ වන අතර ඔහු නමින් ප්‍රගීත් තනුෂ්ක මෙන්ඩිස්. කොහොම නමුත් මේ වන විට පියුමි ඇගේ පෙම්වතා සමඟ නිතර නිතර මාධ්‍යයට විවර වනවා. ඉතින් ඒ නිසා ඒ ගැන නම් කිසිවෙකුත් අදහස් දක්වන්නේ නෑ.

image 505

ඇය සිය මුදලින් මිලට ගත් මෝටර් රථය ගැන සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඒ ගැන රටටම කිව්වා. ඒ ගැන බොහෝ අදහස් දැක්වීම් අතරේ පියුමිට නොරිස්සුම්සහගත අදහසක් දැමූ පුද්ගලයෙක් ගැන ඇය සඳහන් කර තිබෙනු දක්නට ලැබුණා.

image 508

ඒ ගැන පියුමි දාපු සටහන තමයි මේ….

image 504



Leave a Reply

Your email address will not be published.