උණුසුම් පුවත්
Search
nehara 1 1

”මාව බඳිනවා නම් මේනකට මඟුල් මුද්ද නැතුව එළියට යන්න බෑ කියලා නීති දෙකක් දැම්මා” – නෙහාරා පීරිස්

2721

පුංචි තිරයේ මුතු කිරිල්ලිය විදියට කාගෙත් ආදරය ලබා ගත්ත ඒ සුන්දර තරුණිය තමයි නෙහාරා පීරිස් කියන්නෙ. ඉතින් එදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුණු ඇය රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්.

May be an image of 2 people, people standing and indoor

කලා ක්ශේෂ්ත්‍රයට පොඩි කාලයකට සමුදුන්න නෙහාරා මේ වන විට ආදරණීය දියනියන් දෙදෙනෙකුගේ මවක්. කඩවසම් රංගන ශිල්පී, ඒ වගේම අධ්‍යක්ෂකවරයෙක් වෙන මේනක රාජපක්ෂ සමගින් විවාහ වෙලා ඉන්න නෙහාරා පළමු විවාහයෙන් අසාර්ථක වෙලා තමයි දෙවන විවාහයක් කරගන්නේ. මෙනකත් සිය පළමු විවාහයට සමුදී තමයි නෙහාරා සමඟ යුග දිවියට පිවිසෙන්නේ. ඒ වෙනකොටත් මේනක එක්දරු පියෙක්.

No photo description available.

සුන්දර ළමා කාලයක් තියෙන නෙහාරාට තව එක් සහෝදරයෙක් ඉන්නවා. පොඩි කාලේ සෙල්ලම් කරන නෙහාරා අම්මයි තාත්තයි එක්ක යාලුවෝ වගේ ආශ්‍රය කලේ. ඉතින් ඔවුන් පවුලක් විදියට පිළිපදින යහපත් ක්‍රියා විවාහයෙන් පසුව සිදු කරන්න ඕන කියලා නෙහාරා මේනකට කියපු කාරණා දෙකක් තිබුණා.

No photo description available.

”මම මේනකට කිව්වා මම බදිනව නම් අනිවාරෙන් ඉරිදට පල්ලි යන්න එන්න ඕන, ඒ වගේම එලියට යන හැම වෙලාවකම මගුල් මුද්ද දාන්න ඕන කියලා. එයා අදටත් ඒක පිළිපදිනවා….. අපි පොඩි කාලේ ඉදලා පවුල පිටින් හැමදාම ඉරිදට පල්ලි ගියා. ඉතින් අපි රෝමානු කතෝලික නිසා ඒ ආගමික හැමදේම පිලිවෙලටම කලා….”

May be a black-and-white image of 3 people, child and indoor

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී නෙහාරා පීරිස් ඇගේ අදහස් එක් කරලා තිබුණේ.

May be an image of 2 people, people standing, rose and indoor