උණුසුම් පුවත්
Search
volga

”කොන්දේසි විරහිතව ආදරය කරනවා නම් ඒක කොලේක සඳහන් වෙලා තිබුණත් එතැන් නැතත් එකයි” – වොල්ගා කල්පනී

188

පසුගිය දා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ සම්මානයට පාත්‍ර වුණු දක්ෂ රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ. මානික්කාවත ටෙලිනාට්‍යයේ ඇගේ අසහාය රංගනයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය නම් කියා නිම කල නොහැකියී. පුංචි තිරයේ බොළද පෙම්වතිය නොවී චරිත අභියෝගයන් වලට මුහුණ දෙන ඇය රංගම ශිල්පිනියන් අතර සැබැවින්ම දක්ෂතා දක්වන්නියක්.

May be a closeup of 2 people and people standing

වොල්ගා කල්පනී දක්ෂ රංගන ශිල්පිනිය රඟපාන පාර දිගේ ටෙලිනාට්‍යයේ ඇගේ චරිතයටත් බොහෝ දෙනා ආදරෙයි. ඉතින් ඒ වගේම නිවේදිකාවක් විදියට කලා ක්ශේෂ්ත්‍රයට ඇවිත් අද වන විට චරිතාංග රංගන ශිල්පිනියක් වීම සම්බන්ධයෙන් ඇය සැබැවින්ම වාසනාවන්තියක්.

May be a closeup of 1 person

ඉතින් වොල්ගාගේ පෞද්ගලික ජීවිතය ගැනත් බොහෝ දෙනා නොදන්න කාරණයක් නැති තරම්. ඇය විවාහ වෙලා මේ වන විට විවාහයෙන් වෙන් වෙලා තනිකඩ ජීවිතයක් ගත කරන කෙනෙක්. ඉතින් වොල්ගා විවාහය ගැන කිව්වේ මෙ වගේ අදහසක්.

May be an image of 1 person, standing and indoor

”මම දකින විදියට නීත්‍යානුකූලව විවාහ වෙන්නේ දේපල බෙදාගන්නයි මිය ගියහම අයිතිය ගන්නයි….. ආදරේ කියන එක එහෙම සීමා කරන්න කොටු කරන්න බෑ. දෙන්නෙක් කොන්දේසි විරහිතව ආදරය කරනවා නම්, ඒක කොලේක සඳහන් වෙලා තිබුණත් එතැන් නැතත් එකයි….. ආදරේ කියලා කියන්නේ කූඩු කරන දෙයක් නෙවෙයි විශ්වාසය මත පදනම් වෙලා තියෙන දෙයක්. ”

May be an image of 1 person and indoor

මේ විදියටයි ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනී වොල්ගා කල්පනී ඇගේ අදහස් දක්වලා තිබුණේ.

May be an image of 1 person and standing