උණුසුම් පුවත්
Search
kusum renuu

”එක දිගට සෙල්ෆි 03ක් ගන්නව නම් එයා මානසික රෝගියෙක් කියලා කියනවා” – කුසුම් රේණු

227

අපේ රටේ කලා ක්ෂේත්‍රයේ කාලයක සිට වේදිකාව, සිනමාව සහ පුංචි තිරය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහලින්ම ලබා ගත්ත ජනප්‍රිය ප්‍රවීන රංගන ශිල්පිනියක් තමයි කුසුම් රේණු කියන්නේ. ඇය රංගනය කල ජනප්‍රිය ටෙලිනාට්‍යයක් පසුගිය දා විකාශය වුණා. ඒ ස්වර්ණවාහිනී නාලිකාවේ ‘බන්ධනා’ ටෙලිනාට්‍යය හරහා. ඉතින් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය විවාහ වෙලා ඉන්නේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීනයෙක් සමගයි.

May be an image of 1 person and standing

ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ අපේ ක්ශේෂ්ත්‍රයේ ඉන්න දක්ෂතා පරිපූර්ණ කලාකරුවෙක්. ඉතින් ඔහු සහ කුසුම් රේණුට සමාජ මාධ්‍යයේ විවිධ කතා බහට ලක් වෙන චරිතයන් දෙකක් වෙනවා. විවිධ දේශපාලනික මතවාදයන් නිසාම ඔවුන්ට ඒ චෝදනාව ප්‍රේක්ෂකයන්එන් හිමි වෙනවා.

May be an image of 2 people, beard, people standing and indoor

පසුගිය දිනෙක කුසුම් රේණු සහභාගි වුණු එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී මානසික රෝගියෙක් කියලා හදුනගන්න විදිය ගැන ඇය ලිපියකින් කියවලා තිබුණ ආකාරය ගැන අදහස් දක්වා සිටියා. ඒ ගැන පසුව බොහෝ දෙනාගේ අවදානයට යොමු වුණා.

May be an image of 2 people

”මම පහුගියදවසක මනෝ වෛද්‍යවරයෙකුගේ ලිපියක් කියෙව්වා….. ඒකේ තිබ්බා කොහොමද මානසික ලෙඩෙක් හදුනා ගන්නේ කියලා. එක දිගට සෙල්ෆි 3ක් ගන්නවනම් ඒ කෙනා මානසික ලෙඩෙක් කියලා තිබුණා. ඒ කතාවනම් ඇත්තම තමයි….”

May be an image of 1 person and jewelry