උණුසුම් පුවත්
Search
maithreepala

”ඡන්දයකින් අලුත් ආණ්ඩුවක් පිහිටෙව්වොත් පහුවදාම අර්බුදයට විසඳුම්” – හිටපු ජනපති

92

පවතින ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයකින් නව ආණ්ඩුවක් පිහිටවුවහොත් ඊට පසුදාම අර්බුදයට විසඳුම් සෙවිය හැකි බව හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කළේය.

ඒ පිළිබඳව රටේ සිටින විදේශ තානාපතිවරුන්ද සාකච්ඡා කළ බවත් ඔවුන් සියලු දෙනාම සඳහන් කරනු ලැබුවේ මහ මැතිවරණයක් පවත්වන්න කාලයක් නියම කර සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවා මැතිවරණයකින් පසුව හැදෙන අලුත් ආණ්ඩුවට උදව් කරන්න සූදානම් යැයි බව ද ඊයේ (17 ) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

අරුණ බෝගහවත්ත




Leave a Reply

Your email address will not be published.