උණුසුම් පුවත්
Search
saranga

”මගේ ජීවිතේ බාබිලා දෙන්නත් එක්ක ”බාබි” බලන්න ගියා” – සාරංග පවුලම අරන් ගියපු ගමන

254

සාරංග – දිනක්ෂි කියන්නේ අපේ රටේ ගොඩක් ප්‍රසිද්ධ රංගන ශිල්පීන් දෙපලක්.. මොවුන් දෙදෙනා ගොඩක් වෙලාවට තනියම කාලය ගත කරන්න, ඒකාකාරී රටාවෙන් මිදෙන්න වෙනස් වෙනස් වැඩ කරනවා දකින්න පුළුවන්.

May be an image of 2 people and people smiling

කොච්චර කාර්ය බහුල ජීවිත ගත කළත් හැමවෙලාවක්ම වගේ family time එකක් ගත කරගන්න මේ දෙන්නා ගොඩක් මහන්සි වෙනවා… ඉතින් එයාලගේ දියණිය සාරන්‍යාවත් එක්කරගෙන තමයි දැන් නම් මෙයාලා ඒ කාලය වෙන් කරගන්නේ. ඉතින් කොහොම වුනත් මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ ඒ තුන්දෙනාටම විතරක් වෙන් වෙච්ච family time එකක් ගැන…

May be an image of 2 people and people smiling

කවුරුත් ආසයිනේ movies බලන්න.. මේ දවස්වල ගොඩක් ජනප්‍රිය movie එකක් තමයි barbie කියන්නේ…. ගොඩක් අය මේ චිත්‍රපටිය බලන්න ගියත් සාරංගට දිනක්ෂිවත් චූටි සාරන්‍යාවත් මේ චිත්‍රපටිය බලන්න එක්කන් යන්න පුළුවන් වෙලා තියෙන්නේ මෑතකදී…

කොහොම වුණත් එයාගෙ barbieලා දෙන්නත් එක්ක barbie චිත්‍රපටිය බලන්න යන්න සාරංග මීට කලින් ඉදලාම බලාගෙන ඉන්න ඇති…. ඔන්න බලන්නකෝ මේ දෙන්නත් එක්ක කොහොමද සාරංග ඒකට ගියේ කියලා…

374