උණුසුම් පුවත්
Search
roshan and ridma

”සතියට දවසක් නෝනයි පුතයි එක්ක ඉන්නවා… ඒ දවසට වෙන වැඩ මොනවත් දාගන්නේ නෑ” – රොෂාන් පිලපිටිය

129

කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරේ කරන ආදරණීය රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය කියන්නේ….. රොෂාන් ගැන කතා කරද්දි මේ වන විට ඔහු ටෙලි නාට්‍ය තිරය තුළ විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට එනවා.

පසුගිය කාල සීමාවේ දී ඔහු විසින් රංගනයෙන් දායකත්වය දැක්වූ ටෙලි නිර්මාණ බොහොමයක් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත්තු නිර්මාණ බවට පත්වුණා.

May be an image of 2 people, baby, suit and wedding

කලා කටයුතුත් එක්ක ජීවිතය ගත කරන ඔහු මේ වෙද්දි ආදරණීය පුතෙකුගේ සෙනෙහස විඳිමින් ජීවත් වෙන කෙනෙක්. රොෂාන්ගේ ජීවිතයට එළිය අරගෙන ආවේ ඔහුගේ ආදරණීය බිරිඳ රිද්මා පිලපිටියයි. ඇය නිවසේ සියලුම වැඩ කටයුතු වල නිරත වෙමින් ආදරණීය පුතාවත් බලාගෙන රොෂාන්ගේ වැඩ වලටත් උදව් වෙන බිරිඳක්….. ඉතින් ඒ නිසාම ගෙදර අයත් එක්ක කාලය ගත කරන ආකාරය පිළිබඳව රොෂාන් වැඩිපුර හිතනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවකදී ඔහු කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

May be an image of 2 people, dais and wedding

“පුළුවන් හැම වෙලාවකම පවුලේ අය එක්ක ඉන්නවා…. කොහොමටත් සතියේ එක දවසක් නෝනයි පුතයි එක ගත කරනවා. ඒ දවසට වෙන වැඩ මොනවත් නෑ…. එදා දවස එක්කෝ අපි කොහේ හරි ඇවිදින්න යනවා, නැත්නම් කෑමකට එළියට යනවා….”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි රොෂාන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ….

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.

May be an image of 3 people, child and people smiling