උණුසුම් පුවත්
Search
sama

”මට හම්බුණේ ගෑනු පෙරුම් පුරන පිරිමි චරිතයක්” – හැමෝම බැනපු සාමා ෆ්‍රැන්සිස්ගෙන් සැමියාට ආදරණීය සටහනක්

3167

සාමා ෆ්‍රැන්සිස් නම ඔබට අසා පුරුදු ඇති. ඇය සහ ඇගේ ප්‍රේමවන්තයා කලක් ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍යයේ සක්‍රීයව හිටපු ජනප්‍රියම යුවලක්. හදිසි අනතුරක් හේතුවෙන් ඇගේ පෙම්වතා මිය යනවා. පසුව සමාජය ඇයට එල්ල කළේ සුළු පටු චෝදනා නම් නෙමෙයි….. කොහොම වුණත් සාමා දැන් විවාහ වෙලා ඇගේ සැමියා එක්ක ආදරෙන් සතුටෙන් ජීවත් වෙනවා. අද ඇගේ සැමියා දුලාජ්ගේ උපන්දිනය. සැමියාගේ උපන්දිනයට සුබපතා ආදරණීය සටහනක් ඇගේ ෆේස්බුක්හි පළ කරලා තිබුණා. පහත දැක්වෙන්නේ ඒ සටහනයි.

image 80

”සුභ උපන්දිනයක් අයියෙ… ඔයා ගොඩක් වටින කෙනෙක්… සමහර වෙලාවට මට හිතෙනවා ඔයා තරම් කෙනෙක් මන් deserve කරන්නැ කියලත්… එතරම් ඔයා හොදයි… මන් දන්නවා ඔයාට පාලුයි…. එත් සමහර වෙලාවට පාලුවත් හරි ලස්සනයි…. ඔයා තරම් ඉවසන… මාව තෙරුම් ගන්න දගලන… මගෙ මොඩ වැඩ වලට උදව් කරන…. මට ආදරෙ කරන කෙනෙක් නැතුව ඇති… මන් හොදටම දන්නවා මට වැඩියෙන්ම ආදරෙ කරන පිරිමියා ඔයා කියලා… මාව වැඩියෙන්ම ඔනෙ මට වැඩියෙන්ම වටිනාකමක් දෙන පිරිමියා ඔයා කියලා…

image 81

මන් දන්නවා සමහර වෙලාවට මන් කියන දෙවල් ඔයාට අපබ්බ්‍රන්ශ වගෙ… එත් ඔයා තෙරුම් ගන්න උත්සාහ කරන එකම වටිනවා… අහන් ඉන්න එකම ලොකු දෙයක්…. මෙ මොඩ ලෝකෙ මට ඔනෙ විදියට ඉන්න… මාව මන් විදියට පිලිගත්ත… මන් කරපු ආදරෙට ගරු කරන… හරි පුදුම මනුස්සයෙක් ඔයා…. මගෙ හිස් තැන් වලට ආදරෙ කරන… මන් වගෙ ආදරෙ හිදිච්ච මනුස්සයෙක්ට ආදරෙ කරන… ඔයා හරි පුදුම මිනිහෙක් අයියෙ…

image 82

ගොඩක් අය එක්ක මට ඔයාව සැසදෙනවා… එතකොට අන්තිමට මට ආදරෙ කිරිම කියන තැනදි ඔයා උඩින්ම ඉන්නවා… මාවම ඔයා තෝර ගන්නවා… මන් පිලිගන්නවා මට අමාරුයි ඔයා වගෙ ලොකුම ලොකු ආදරයක් කරන්න…. එ කතාවෙදි ඔයා හැමද්දම දිනනවා…මන් හැම නිතරම කියනවා වගෙ අපි දැන්නැ හෙට… එත් ඉන්න මොහොතෙ සතුටින් ඉමු….

image 83

මට හම්බුනෙ ගැනු පෙරුම් පුරන පිරිමි චරිතයක්…. සමහර වෙලාවට ඔයාගෙ ආදරෙ ලොකු වැඩි කමටද මන්‍ද මට මාව පෙන්නෙත් නැ… මාව අල්ලන් යනවට ඔයාට ගොඩක් ස්තුති වන්ත වෙනවා… මට ආදරෙ කරනවට ගොඩක් ස්තුති. ඔයා හරි වටිනවා… ඉතින් සුභ උපන්දිනයක් මගෙ දරුවෝ”