උණුසුම් පුවත්
Search
sheshadrie

”කෙට්ටු වෙන්න ඕන නෑ කිව්ව නිසයි මං මේකට කැමති වුණේ” – මල කඩ කඩ ගිය දිනේෂ්ගේ නෑනා දැන් කියන කතාව

227

දිනේෂ් ගමගේ ගේ ”මල කඩ කඩ” ගීතය නිසා කාලයක් නිහඬ වෙලා හිටපු ශේෂාද්‍රි ආයේත් දැන් ටික ටික දැකගන්න පුළුවන්..

පසුගිය දවස්වල දියණිය ක්‍රිශාර්යා නිසා ශේෂාද්‍රි රංගනයෙන් ඈත් වෙලා හිටියත් ආයේත් මේ ගීතය නිසා ඇය ඇගේ රසිකයෝ අතරට ගිහින්…

May be an image of 1 person

කොහොම වුණත් දුවත් එක්ක ගෙදරට වෙලා ගොඩක් කාර්යබහුල වෙලා ඉන්න ඇය මේ වෙලාවේ කලා කටයුත්තකට සහභාගී වෙනවා ද නැද්ද කියන එක ගැනත් ඇය හිතලා…..

ඉතින් එහෙම ඉන්න අතරේ දිනේෂ්ගේ මේ ආරාධනය ඇය නොසලකා හැරලා නැහැ… ”කෙට්ටු වෙන්න ඕන නැති නිසා මේක බාරගත්තා” කියලා තමයි ඇය නම් කියන්නේ…..

May be an image of 2 people, beard and wedding

කොහොම වුණත් ඇගේ මේ පෙනුම මේ ගිතයට එකතු කරලා තිබුනේ අමුතුම ලස්සනක්..

ඒත් එක්කම මේ වෙනකොට දිනේෂ් ඇතුළු තවත් බොහෝ දෙනෙකුගේ එකතුවෙන් හැඳුන මේ ගීතය රසිකයෝ බොහෝ දෙනෙක් වැලඳගෙන අවසානයි…

May be an image of 1 person and smiling

May be an image of 1 person and eyewear

May be an image of 1 person