උණුසුම් පුවත්
Search
upeksha

”දේශපාලනය ආ නිසා මං ගොඩක් දේවල් දැනගත්තා” – උපේක්ෂා ස්වර්ණමාලි

453

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ අපේ රටේ දක්ශ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්… කොහොම වුණත් ඇය කාලයක් දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙලා හිටියා කියලා කවුරුත් දන්නවා.

May be an image of 1 person, smiling and text

පබා චරිතය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇයගේ පෞද්ගලික ජීවිතය තුළ නම් ඇය විවාහ 2කිනම සමුගෙන තමයි ඉන්නේ. දෙවන විවාහයෙන් ඇයට දියණියක් ද සිටිනවා.

කොහොම නමුත් ඇය නම් කියන්නේ දේශපාලනය කියන්නේ ඇත්තටම උත්තරීතර හොඳ ක්ශේත්‍රයක් කියලා… ඒ වුණත් ලංකාවේ දේශපාලනයට එන්න ඇයට නම් එච්චර කැමැත්තක් තිබ්බේ නෑලු…

May be an image of 1 person, smiling and text

එහෙම ඇය ආව එකෙන් ජීවිතේට ගොඩක් දේවල් එකතු කරගත්තා කියලා තමයි උපේක්ශා නම්, කියන්නේ…

May be an image of 1 person, television and newsroom