උණුසුම් පුවත්
Search
fill t

”මට විවාහ දෙකයි, කාට හරි අවුලක් තියෙනවද ?” – ෆිල්ටිගෙන් සැර කතාවක්

2480

ආන්දෝලනාත්මක මියුසික් වීඩියෝවක් නිසා බොහෝ දෙනාගේ අවධානය දිනාගත්ත රැප් ගායක ෆිල්ටී කියන්නෙ කාලයෙන් කාලෙට විවිධ සිද්ධීන් නිසා කරළියට එන කෙනෙක්. පසුගිය සමයේ ඔහුට තරුණයින් පිරිසකගෙන් විරෝධයක් එල්ල වන වීඩියෝවක් මුහුණු පොතේ හුවමාරු වුණා ඔබට මතක ඇති. ඒ නිසා මේ දවස්වල ෆිල්ටීගේ Meme එකක් බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. ඒ Meme එකට මුල් වෙලා තියෙන්නෙ ෆිල්ටී එක්තරා සම්මුඛ සාකච්ඡාවක දී කියපු කතන්දර ටිකක්. යූටියුබ් නාලිකාවක් සමඟ කරපු ෆිල්ටිගෙ ඒ සාකච්ඡාවෙන් කොටසක් තමයි මේ තියෙන්නෙ.

කිරිපිටි මිල වැඩියි නේද?

කිරිපිටි වලටයි පරිප්පු වලයි තාප බලාගාර වලටයි ඔක්කොටම අකුලු හෙළලා කඩලා දාන්න හොඳ නෑ. ජනාධිපතිතුමා ඒ අවස්ථාවේ සුදුසු කෙනා විදිහට අපි දැක්කා….

image 272

ඔයත් කඩේ ගියාද?

එයාලා අසාමාන්‍ය විදිහට කඩේ ගියා. අපි ඇවිල්ලා රත්තරන් උකස් තියලා සල්ලි ගන් නෑ. ඩොලර් අරන් ඇවිත් අපි රත්තරන් ගන්නවා.

image 275

ට්‍රයි කරලා නැද්ද බෙග් මාස්ටර්ගෙයි ජෝතිගේ සිංදු කියන්න.. රැප් විතරම ද කියන්නෙ?

වෙරළේ මුහුදු වැල්ලේ, මරියසිලෝ, එදා රෑ ගුවන් තොටුපළේ, කිරි දුන්නෙ දරුවන්ටයි…. ඕන එකක් කියනවා. මම ආර්ට් කළේ ඕලෙවල්. නමුත් සංගීතය පැත්තේ තමයි හිටියේ.

image 273

ඔබ විවාහ දෙකක් කරගන්නවා? ඒක ආන්දෝලනයක් ඇති කරනවා.

කාටවත් වැඩක් නෑනේ මම විවාහ කරන් තියෙන්නෙ, ඔව් මට විවාහ දෙකයි.. දරුවෝ දෙකයි. කාටහරි අවුලක් තියෙනවාද ?

image 276

ඕෆීසියල් ටූ චිල්ඩ්‍රන්ස්. අනිත් උන්ගේ ගෙවල් වල කුණු හොයන්න යනවා, නගර සභා උන් කුණු ගෙනියන්නෙත් නෑ…. උන්ගේ කාණු දැක්කම හිනාවෙනවා.

image 271

ළමයි දෙන්නා ගැන..?

මං සිංහ ලග්නේ… මගේ දුව සිංහ ලග්නේ… පුතා කටක ලග්නේ.. මනුස්ස ඝනයේ.

කවදාවත් ගු ටි කා ලා නැද්ද ?

ජීවිතේට නෑ බං.. ජීවිතේට නෑ. ගාල්ලෙ ඉන්න උන් එළියට ගෙනෙන්. දහ දෙනෙක්ට ගහ නවා වැලේ ඉඳන් ඔලු කටු කු ඩු වෙන්න. මෙහෙමයි එක දවසක්… ලන්ඩන් වල… නිපුන් මගේ බොක්ක සට පට සත්තපඩි කියලා ගැහු වේ. ජීවිතේට කාලා නෑ. හිර ගෙදරත් ගිහින් තියෙනවා. හැබැයි ගු ටි කා ලා නෑ.

image 274



Leave a Reply

Your email address will not be published.