උණුසුම් පුවත්
Search
deepani silva

”දේශපාලනයෙන් ඈත් වෙලා නෑ, මගේ එකම අරමුණ අපේ පක්ෂය දිනවන එක” – දීපානි සිල්වා

116

ප්‍රවීණ රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රය තුළ නමක් ගොඩනගාගෙන සිටින ඇය නමින් දීපානි සිල්වා යි. මේ දිනවල නම් ලලයි ලිලයි ලයි කියන ටෙලි නාට්‍යයේ මිත්තණියගේ චරිතයක් හරහා තමයි ඇය ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ.

No photo description available.

ඇය පුංචි තිරය, රිදී තිරය ඒවගේම වේදිකාව කියන මේ සියලුම අංශ අතික්‍රමණය කෙරූ ප්‍රවීණ කලාකාරිනියක් වගේම දේශපාලන වේදිකාව තුළත් කැපී පෙනෙන චරිතයක්. ඇය හැම වෙලාවෙම කියන්නේ දේශපාලනය කිරීම තුළින් ජනතාවට සේවය කරන්න තමයි ඇය කැප වෙන්නේ කියලා….

No photo description available.

කලාකාරිනියක් වූ පමණින්ම ඇය දේශපාලනය තෝරගන්නේ නෑ. ඇයගේ කැමැත්ත මත තමයි ඇය දේශපාලනයට එන්නේ. බොහෝ දෙනෙක් කියල තිබුණා ඇය දැන් දේශපාලනයෙන් අයින් වෙලා ඉන්නවා කියලා. ඇත්තට ඒක එහෙමද කියලා අහපු අවස්ථාවකදී ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්…..

May be an image of 2 people and people smiling

“නැහැ. මම කිසිසේත්ම දේශපාලන වේදිකාවෙන් අෑත් වෙලා නැහැ. මම දැනටමත් දේශපාලනය කරන කෙනෙක්. අපේ පක්ෂය දිනවන්න වගේම ජයග්‍රහණය උදෙසා මම දේශපාලනය කරනවා….”

ඒ වගේමයි සැම විටම ජනතාවගේ සාධාරණය වෙනුවෙන් පෙනී ඉන්නවා කියලත් ඇය අවසානයේ සඳහන් කරලා තිබුණා.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.